ප්‍රවීණ බොලිවුඩ් නිලි ශ්‍රී දේවී මියයයි

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. පවුලේ සාදයකට සහභාගි වීම සදහා ඇය සිය පවුලේ සමාජිකයන් සමග ඩුබායි බලා පිටත් වීඇති අතර එහිදි මෙම මරණය සිදු වි ඇති බව මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සමහ විවාහවූ ඇය දියණියන් දෙදෙනෙකුගේ දයාබර … Continue reading ප්‍රවීණ බොලිවුඩ් නිලි ශ්‍රී දේවී මියයයි